PRP+Microneedling For Hair Growth හිසකෙස් වැවීම සදහා ප් රතිකාර. PRP+Micro-needling is a treatment that use to accelerate / restore hair growth . Typically use this treatment when hair loss results from Andrigenic Alopecia ,a common condition that couses hair follicles to shrink . දුර්වල වු, තුනී වූ, ඝනකමින් අඩු හිසකෙස් ශක්තිමත් හා ඝනකමින් වැඩි කිරීම සදහාද , කෙස් වැටී යාම වැලැක්වීමටද, හෝමෝන වෙනස්කම් නිසා තට්ටය පෑදීම ඉතා සාර්ථකව නිවැරැදි කිරීමටද නවීනතම ක් රමය PRP with micro-needling . Dr_Sushi Splendid (PVT) Ltd .
කුරුළෑ සදහා Chemical peeling treatment .
Salycylic acid වලට පුළුවන් , ඔබේ, සම මත තෙල් හැටියට දකින්න ලැබෙන Sebum, දියකර දමන්න. ඒ වගේම, සමෙහි පිටත මැරුණු සෛල ස්ථර ඉවත් කරන්න පුළුවන්. එමගින්, මුහුණේ කුඩා ග්රන්ථි අවහිර වීම වලකා කුරුළෑ හටගැනීම වලක්වනවා.
එමගින් , කුරුළෑ රහිත නැවුම් සමක් (Glass skin) ලබාගන්න පුළුවන් .
Chemical peel treatments .
For Acne.
If you have active Acne, Salycylic acid 30% peel is the most commonly suggested treatment .
Salycylic acid , exfoliate and removes the outer layers of dead skin cells to help keep dead skin cells from clogging the pores and hair follicles , which reduce the formation of Acne / Pimples . And it dissolves the Sebum .
Dr Sushi Splendid PVT Ltd.
Comments
Post a Comment