Skip to main content

PRP+Microneedling For Hair Growth...

  PRP+Microneedling For Hair Growth හිසකෙස් වැවීම සදහා ප් ‍ රතිකාර. PRP+Micro-needling is a treatment that use to accelerate / restore hair growth . Typically use this treatment when hair loss results from Andrigenic Alopecia ,a common condition that couses hair follicles to shrink . දුර්වල වු, තුනී වූ, ඝනකමින් අඩු හිසකෙස් ශක්තිමත් හා ඝනකමින් වැඩි කිරීම සදහාද , කෙස් වැටී යාම වැලැක්වීමටද, හෝමෝන වෙනස්කම් නිසා තට්ටය පෑදීම ඉතා සාර්ථකව නිවැරැදි කිරීමටද නවීනතම ක් ‍ රමය PRP with micro-needling . Dr_Sushi Splendid (PVT) Ltd .

"BB Glow" Treatment...


 "BB Glow" treatment.....

"ඔව්" කොල්ලන්ටත්.....🕺🕺🕺
Semi-permanent make හැටියට භාවිතා වන BB Glow ප්රතිකාරය, සමෙහි අප කැමතිම/ආසම වර්ණය ලබගතහැකි ක්රමයයි. මුහුණේ සෑම තැනකම එකම වර්ණයක් ලැබෙන ක්රමයයි.
ඔබේ මුහුණට කඩවසම් සුන්දරත්වයක්...
"BB Glow" treatment is a Semi-permanent makeup and non-surgical procedure that uses a highly effective - tinted - special solution ,which contains nutrients also.
The "BB Glow solution" is applied using a micro-needle to penetrate the skin, it adds nutrients as well as desired colour which produces natural collagen .

Dr_Sushi Splendid PVT Ltd.

Comments