PRP+Microneedling For Hair Growth හිසකෙස් වැවීම සදහා ප් රතිකාර. PRP+Micro-needling is a treatment that use to accelerate / restore hair growth . Typically use this treatment when hair loss results from Andrigenic Alopecia ,a common condition that couses hair follicles to shrink . දුර්වල වු, තුනී වූ, ඝනකමින් අඩු හිසකෙස් ශක්තිමත් හා ඝනකමින් වැඩි කිරීම සදහාද , කෙස් වැටී යාම වැලැක්වීමටද, හෝමෝන වෙනස්කම් නිසා තට්ටය පෑදීම ඉතා සාර්ථකව නිවැරැදි කිරීමටද නවීනතම ක් රමය PRP with micro-needling . Dr_Sushi Splendid (PVT) Ltd .
Lip Augmentation
It is a cosmetic procedure that can give you Fuller, Plumper Lips with a beautiful Shape .
An injectable dermal filler is the most commonly used method of Lip Augmentation .
This fillers can improve the appearance of your Lips by adding :
Shape
Structure
Volume .
It helps you to get a model face.
දෙතොල් සැකසීම
Dermal fillers මගින් සිදු කරන මෙම සැකසීම් මගින් දෙතොල් වල පිරුනු බවක් , නිවැරදි ආකෘතියක් හා මුහුණට ගැලපෙන හැඩයක් ලබාදීම සිදුවේ .
ස්වාභාවිකව පිහිටි දෙතොල් වල අසමමිතික බව, දුර්වල පිරුනු බව, අක්‍රමවත් හැඩයක් මෙහිදී නිවැරදි කෙරේ.
Dr_Sushi Splendid (PVT) Ltd.
Dr Sushi Beauty Care .
Dr. Sudesh Karunanayake - 0769434183.

Comments
Post a Comment